මම

ඉගෙනුම ලබන මා දැනට සාමාන්‍ය පෙළ විභාගය ට සුදානම් වෙමින් සිටිමි .හුදෙක් ආශාව සඳහා පමණක්  බ්ලොග් රචනයේ යෙදෙන මා තුල තවමත් බ්ලොග්කරණය පිලිබඳ ඇත්තේ සිමිත දැනුමක් පමණක් බැවින්  මෙහිවැරදි ගොඩක්තිබෙන්නට පිළිවන ,මෙය කියවන ඔබගේ අදහස් උදහස්යෝජනා චෝදනා මා වෙත එවන්න
gihansandaru@ymail.com