ට්කිරි මල්ලී ගේ බ්ලොග් එක
ඔන්න ඉතින් මේ ටිකිරි මල්ලී (~පණ්ඩිතයා~) පොඩි බ්ලොග් එකක් ලියනවා ..... තාම ඉස්කෝලේ යනවා නෙව ..ඕ ලෙවල් වත් තම ලෙවල් කරේ නෑ... අනේමන්ද මේකේ මොනවා ලියන්නද කියලා .... කොටින්ම කිව්වොත් මේක අච්චාරුවක්.... (බුවා.....වා....හා...!)
Friday, August 5, 2011
Saturday, June 4, 2011
එස්.එම්.එස් සුනාමි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කරමු ...
මෙම වෙබ් පිටුවෙන් පුළුවන් ඕනෑම වෙලාවක හටගන්නා භුමි කම්පාවක් මගින් ඇතිවිය හැකි
සුනාමි තත්වයන් ඔබේ ජංගම දුරකතනයට කෙලින්ම SMS මාර්ගයෙන් පණිවිඩයක් ලෙස ලබාගන්න ..මෙතනින් ලියාපදිංචි වෙන්න(adf.ly) මතක ඇතුව ඔබේ දුරකථන අංකය +94xxxxxxxxx ලෙස ලබාදෙන්න
Saturday, May 7, 2011
කව්රු කොහොම කිව්වත් ඕනෑම න්ම්බරෙකට නොමිලේ කෙටි පණිවිඩ..!
ඉතින් හැම තැනින්ම කියනවා වගේ කොච්චර නොමිලේ කිව්වත් මොකක්හරි අයකිරීමක් තියනවනේ
මෙන්න ඒ මොනවත් නැති ශෝක් සයිට් එක , රෙජිස්ටර් වෙන්න තියනවා එච්චරම තමයි
මේකේ රෙජිස්ටර් වෙලා International Sms කියන සෙක්ෂන් එකට ගියහම පුළුවන් ලංකාවේ ඕනෑම ජාලයකට නොමිලේ කෙටිපනිවිද යවන්න
මෙතනින් යන්න (adf.ly)
Friday, May 6, 2011
රහට වෙබ් එක කන්න , firefox වලට addons ටිකක් එකතු කරගන්න ....
මෙන් මේකෙන් පුළුවන් ෆ්යර්ෆොක්ස් වල ලොඅඩ් කරපු පගේ එකක් ආඳා වගේ බලාගන්න
එකියන්නේ ලස්සනට ලිස්සනවා , Smooth Wheel
- Faster navigation within long web pages (dynamic scroll distanc
e).
- Less disorientation when scrolling, especially with long texts (fluid scroll).
- Reading while scrolling is actually possible.
- No learning curve - unaltered interaction, but more useful outcome.
- Very customizable, sane defaults.
- Fun, Addictive - may trigger an emotional response, beware ;)
- Less disorientation when scrolling, especially with long texts (fluid scroll).
- Reading while scrolling is actually possible.
- No learning curve - unaltered interaction, but more useful outcome.
- Very customizable, sane defaults.
- Fun, Addictive - may trigger an emotional response, beware ;)
ඔක්කොම එව්වා එකපාරට බාමු
DownThemAll!
මෙහි කොටන්න youtube වලින් බාමු ..!!
Subscribe to:
Posts (Atom)

